කිෂානි අලංකි කියන්නේ තාරුණ්‍යයේ නිළියක්. ඇයව මේ දිනවල වැඩි වශයෙන් නිර්මාණවල දකින්නට නොලැබුණත් ඇය ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ නම් ඇයව දැකගැනීමට බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අතරින් ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට අලුතින්ම ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. ඒ නිසා මේවනවිට ඒ ඡායාරූප ෆේස්බුක් හරහා ශෙයාර් වෙමින් පවතින අතර ඒ සඳහා උණුසුම් ප්‍රතිචාරද තියෙනවා.
ඡායාරූප අනුග්‍රහය - කිශානිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිෂානි අලංකිත් සරාගී වෙලා?