රැප් ගායිකාවක වන කේශා රෝස්ට නිදහස ඕන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇය ටික කාලයක් සඳහා ගායනයෙන් ඈත් වෙන බව ඇය සඳහන් කර සිටියා. මෙයට හේතුව ලෙස සඳහන් කරන්නේ පසුගිය කාලය පුරාම ගීත නිෂ්පාදකයෙකු වන Dr. Luke සමග ඇති නඩුව පිළිබඳවය. ඔහු විසින් කේශාට ලිංගික ලෙස හිරිහැර කිරීමට උත්සහ කළ බව කියැවෙන අතර, ඔහු එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම හේතුව නිසා ඇයට මේ දිනවල ගායනයට කිසිදු විදිහකින් යොමුවීමට අවස්ථාව නොමැති බව ඇය පවසනවා. ඒ නිසා ඇය ටික කාලයක් සඳහා ගායනයෙන් ඈත්වීමට තීරණය කර තිබෙනවා.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කේශාට නිදහස ඕනෙලු