IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කවදාහරි උවමනා වෙයි

මේ වීඩියෝව නං බැලුවට පාඩු වෙන එකක් නම් නැහැ. මේකෙන් ඔබ අලුත් දේ ඉගෙනගන්නවා වගේම, ඒ දේවල් ඔබේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන්නත් අවස්ථාව උවමනා තරම් උදාවෙන විත්තිය සාරවිට සහතික වෙනවා. ඒ මෙම වීඩියෝවේ තියෙන බොහෝ දේ ඉතා ප්‍රායෝගික නිසායි. ස්මාට්ෆෝනය භාවිතයේදී නැගෙන ප්‍රශ්න සේම, ඔබේ ඩෙනිම් කලිසමේ චුවින්ගම් එකක් ඇලවුණු විට එය සාර්ථකව ඉවත් කරගන්නා ආකාරයද මෙහි අඩංගු වෙනවා.


රචින්ත ජයවර්ධන

කවදා හරි ඕන වේවි. එක නිසා අනුවා බලන්න

Posted by Lanka Gossip on Tuesday, March 29, 2016



අදහස් (0)

කවදාහරි උවමනා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site