IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොවිඩ් 19 රෝගීන් 67 ක් සනීප වෙලා ගෙදර ගිහින්

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව, සුවය ලබා පිටව ගිය මුළු පිරිස 1057කි.

මේ වනවිට පුද්ගලයන් 1857දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර 11 දෙනෙකු මිය ගොසිනි.



අදහස් (2)

කොවිඩ් 19 රෝගීන් 67 ක් සනීප වෙලා ගෙදර ගිහින්

isurandi Tuesday, 09 June 2020 07:55 AM

ඉක්මණටම මේ කොරෝනා උවදුර නිමාවී මගේ රටත්, රටවැසියාටත් නිදහසේ හුස්ම ගන්න අවකාශය ලැබේවායි පතමි..

:       7       41

de silva Tuesday, 09 June 2020 09:13 AM

කොරෝනා කියන්නේ ඩෙංගු ඉබෝලා මෙන් මාරාන්තික රෝගයක් නොවේ. අපේ රටේ පරිසරය සහ කාලගුණික තත්වය මත ඉන්ෆ්ලුවෙන්සා රෝග නිසා ලංකාවේ මිය යන ප්‍රමාණය අඩුය. අපි ආහාරයට ගන්න කුළු බඩු, මිරිස්, කහ සහිත අාහාර වේල් නිසා අපට අමතර ආරක්ෂාවක් ඇත.

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site