හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක්
විජිත් Friday, 01 January 2021 11:30 AM
අපේ ලස්සන ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම හමුදා පාලනයකට යටත් වී අවසන්. දැන් ඉතින් උද්ඝෝෂණ කරනවා නම් ප්‍රවේශමෙන්. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මරපු මිනීමරු, මිත්‍යාදෘෂ්ටිකයින් ඊගාවට මොනවා කරයිද...? ප්‍රවේශමෙන්...!!!
Kasun Friday, 01 January 2021 01:43 PM
ආණ්ඩුව කරන ලොකු පුටුවල අයට පිස්සුව හොඳටම තදවෙලා වගේ... මට නම් දෙකොනින් හිනා මේවට...
Nilantha Friday, 01 January 2021 02:42 PM
හමුදා පාලනයක පෙර නිමිති. ටාසන්ට වැඩ බැරි වෙන කොට බේර ගන්න පුළුවන්ද මේ අයට? හැබැයි නියම හමුදා නිලධාරියෙක් තියා සෙබලෙක්වත් මේ වගේ ජරා දේශපාලන ඉත්තන් වෙන්නේ නෑ. ඔය හමුදා පාලනයට විරුද්ධව සැබෑ හමුදාවෙන් 75% ක් අවි ඔසවපු දාටයි තේරෙන්නේ දැන් කරන වැරැද්දේ බරපතලකම... එදාට පරක්කු වැඩියි. සොරිම තමයි.
Kirthi Premaratne Friday, 01 January 2021 03:50 PM
විශිෂ්ඨ අදහසක්... මේ ගැන මා සතුවත් අත්දැකීම් තියෙනවා.
කපිල Friday, 01 January 2021 03:57 PM
මෙය හොඳ උත්සාහයකි. මීට වඩා හොඳයි හදිසි නීතිය දාල නිරෝධායන නීතිය උල්ලංඝනය කරන අය අල්ලන්න හමුදාව දැම්මොත්... දැනට පොලිසියේ ධාරිතාව මදි.
siri Friday, 01 January 2021 04:24 PM
කිසිකෙනෙක් කලබල වියයුතු නැහැ. හමුදා පාලනයක් එනවා එහෙම නොවේ ඔන්න... මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයටම "සෞභාග්‍යයේ දැක්ම" නියම ආකාරයට ක්‍රියාත්මක කරගන්න වැඩකරගෙන යන එකයි මේකේ නියම තේරුම. හරියැ?
BINKUNNDAA Friday, 01 January 2021 05:54 PM
කෝවිඩ්වලට පමණක් නොවේ.., මුලු දිස්ත්‍රික්ක පරිපාලනයම වංචා නැතිව මෙසේ කළ හැකියි. පළක් නැති පළාත් සභා අහෝසි කරනු.
ලුම්බිණි Friday, 01 January 2021 11:26 PM
මේජර් ජෙනරාල්ලාට දිස්ත්‍රික්ක දුන් පමණින් කොරෝනා මර්දනය කල නොහැක.
Kusum Saturday, 02 January 2021 12:57 AM
මෙන්න හමුදා පාලනයක් එනවෝ..
Manoj Saturday, 02 January 2021 02:00 AM
ඉස්සෙල්ලාම PHI ලා ටික නියාමනය කළානන් හොඳයි කියලා හිතෙන්නේ, එයාලා දැන් මේක business එකක් කරන්. එයාලට හම්බවෙන PCR කෝටා එක විකුණනවා. සමහර ආයතන වලින් සංතෝසම් අරන්, ඒවාගේ PCR කරන එක කල් දානවා.. නිරෝධායනය හරියට බලන්නේ නෑ..
w.l.leelananda Saturday, 02 January 2021 03:08 AM
ඒක ගොඩක් හොඳයි..
Raveendra Saturday, 02 January 2021 12:47 PM
සජිත්ලා සර් ෆේල් කිව්වට අපි හිතුවේ නෑ සර් මේ තරම් ෆේල් ඇති කියලා නම්. දැන් සර්ලම ෆේල් කියලා පිළි අරගෙන නිසා වෙන්න ඇති හමුදාවේ අයට වැඩ බෙදලා දීලා තියෙන්නේ. කොහොමත් හරි ගියොත් සර්ලා නිසා තමයි. වැරදුනොත් හමුදාවේ අයගේ කරපිටින් තියලා සර්ලා අගේට ඉඳියි.
පිටිගල මිලානෝ Saturday, 02 January 2021 01:07 PM
හමුදා පාලනයක් අත ළඟ...