IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කලාවැව දැව සංහාරයක්

කලාවැව හා  බලලූවැව රක්‍ෂිතයේ පස් කැපීමේ මුවාවෙන්  ගස් කැපීම නිසා එහි සිටින 200කට ආසන්න වල්අලි රංචුව ගම්වැදි සිටිතියි ගැමියෝ කියති. පලූ වීර, කළුවර වැනි රූක්‍ෂ  වනය පිහිටි ජලපෝෂක ප‍්‍රදේශය දැන් මුඩුබිම් බවට පත්කර ඇත.  යන්ත‍්‍ර සූත‍්‍ර යොදා එහි ගස් කැපෙයි. ඊට විරුද්ධවන ගැමියනට තර්ජනයද එල්ලවෙයි.කැලෑ කපන්නවුනට දේශපාලන අනුග‍්‍රහය  නොමඳව ලැබෙතියි කියති.



අදහස් (0)

කලාවැව දැව සංහාරයක්

suranga Thursday, 23 February 2012 05:03 PM

මිනිස්සු තිරිසන්නු වෙලාද? තිරිසන්නු මිනිස්සු වෙලාද? කියල හිතාගන්න බැහැ පරිසරයෙන් ලැබෙන ආශ්වාදය ලබන්න තරම් පින් නැති වසලයෝ ඒවා අනාගත පරපුරටත් නැති කරල දානව ඉක්මනට ලෝක විනාශෙ වෙනවනම් හොදයි

:       0       0

ඇලෙක්ස් ප්‍රනාන්දු Thursday, 23 February 2012 07:29 PM

ජනපතිතුමනි, මේවට ඉඩ දෙන්න එපා.

:       0       0

මහින්ද Thursday, 23 February 2012 02:54 PM

මේ දේශපාලකයන්ට මේව පළ දෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site