IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කලවයේ ආබාධයකට ලක්වූ නුවන්ට සති හතරක විවේකයක්

වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් පසුගියදා පැවති පුහුණු තරගයේදී කලවයේ මස්පිඬුවක ආබාධයකට ලක්විය. පසුව කරන ලද ස්කෑන් පරීක්ෂාවට අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සක, ස්ටීවන් මවුන්ට් මහතාගේ නිර්දේශය වූයේ මෙම ආබාධය හේතුවෙන් ප‍්‍රදීප්ට සති තුනකට හෝ හතරකට ආසන්න කාලයක් කී‍්‍රඩාවෙන් ඉවත් ව සිටීමට සිදුවන බවයි. දකුණු අපි‍්‍රකාව බලා යැවීමට කී‍්‍රඩකයන් දෙදෙනකු තෝරා ගැනීම සඳහා මේ සතියේදී පැවත්වෙන සීමිත  ඕවර තරගාවලිය නිමා වන තුරු ජාතික තේරීම් කමිටු සාමාජිකයෝ බලා සිටිති. ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය සතියේදී දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව යද්දීත් එක් වේග පන්දු යවන්නකුගේ අඩුව පැවතිණ.



අදහස් (0)

කලවයේ ආබාධයකට ලක්වූ නුවන්ට සති හතරක විවේකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site