කොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ට්‍රීෂා ක්‍රිෂ්නන් කාලයක් සිනමාවෙන් සමුගෙන සිටියා. එසේ සමුගෙන සිටි ට්‍රීෂාව නැවත දැකගැනීමේ හැකියාවක් තියෙන්නේ Aranmanai 2 චිත්‍රපටයෙන්. රංගනයෙන් පමණක් නොවෙයි, ගායනයෙන්ද ඇය ඒ සඳහා දායක වෙලා තියෙනවා.
ඇයගේ ගායන දක්ෂතාව ගැන බොහෝදෙනා කතා කිරීමට පෙළඹිලා තියෙනවා කියලා තමයි ඉන්දියානු මාධ්‍ය වර්තා කරන්නේ. ඉදිරියේදී ඇය ගායනයෙන්ද නිරන්තරයෙන් දැකගැනීමට අවස්ථාව හිමිවන බව ඇතැමුන්ගේ අදහසයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොලිවුඩ් නිළි ට්‍රීෂා ගායනයට