පාදුක්ක නගරයේ උකස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටි එකහමාරේ රන් බඩු කොල්ලයට සම්බන්ධ බව කියන ආබාධිත හමුදා සෙබළුන් දෙදෙනාගේ සහ කොල්ලයට ගිනි අවි සැපයු බව කියන ආබාධිත ලුතිනන්ගේ වැඩ තහනම් කළ බව යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජයනාත් ජයවීර මහතා කියයි.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතාගේ නියෝගයෙන් මෙම සේවය අත්හිටුවීම සිදු කළ බවද බ්‍රිගේඩියර්වරයා පැවසීය.
ලුතිනන් එම් එච් ඒ ආර් රූපසිංහ සහ සාමාන්‍ය සෙබළුන් වන ඒ කේ වයි සත්‍ය කුමාර,ආර් ඩී පී ප්‍රියශාන්ත එම තිදෙනාය.යුද හමුදා පොලීසියද ඔවුනට එරෙහි පරීක්ෂණ අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොල්ලේ සෙබළුන්ගේ වැඩ තහනම්