IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොල්ලකරුවෙක් හබරණදී අල්ලයි

වැලිකන්දේදී මහ කොල්ලයක් සිදු කර යතුරු පැදියකින් පලා යමින් සිටි කොල්ල කරුවෙකු හබරණ කැළයේදී අල්ලා ගත් බව පොලිසිය කියයි. 

මොහු ගැන තොරතුරු ලැබුන විගස පොලීසිය සෝදිසියෙන් සිටි බවත් කොල්ලකරු ටී 56 අවියක්ද සමග කැළයට පැන සිටියදී අල්ලා ගත් බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (0)

කොල්ලකරුවෙක් හබරණදී අල්ලයි

අල්විස් Wednesday, 29 January 2014 02:42 PM

අනිවාර්යයෙන් තවත් ආයුද ඇති. පෙන්නන්න එක්ක යන්ට. (අ)

:       0       0

පාලිත Thursday, 30 January 2014 01:33 AM

දැන් මොකටද මේ මිනිස්සු මේ ෆොටෝ එකට ට මුණ පෙන්නන්නේ නැත්තේ (දිල්)

:       0       0

සෑම් Wednesday, 29 January 2014 10:57 AM

අපරාධයක් සදහා පාවිච්චි කළ නඩු භාණ්ඩයක් මෙලෙස අල්ලාගෙන සිටීම සුදුසුද? (නි)

:       0       0

බමුණු Thursday, 30 January 2014 06:38 AM

කිසි කතාවක් නැහැ හමගහන්න.(නදී)

:       0       0

පද්මපානි Thursday, 30 January 2014 08:10 AM

තුවක්කුවත් තියෙනවා. යුනිෆොමයත් තියෙනවා. කොල්ලකාරය කවුද කියල මිනිස්සු අන්දුන් කුන්දුන් වෙනවා. මොකද දැන් දැන් පත්තරවල යන ප්‍රවෘත්ති වලට අනුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site