IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ  ප්‍රශ්න කිරීමේදී  රහස් පොලීසි වෙස් ගෙන වයෝවෘද්ධ කාන්තාවන් කොල්ලකෑ යුවළ බවට අනාවරණය වී යැයි බොරලැස්ගමුව  පොලිසිය කියයි.

එම සැකකාර යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාර සැමියා සන්තකයේ තිබී ඊට සුළු මොහොතකට ඉහතදී එලෙස කොල්ල කන ලද රන් මුදු දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

බොරලැස්ගමුව පොලිස් වසම තුළ මහමග ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවන් සිව් දෙනකු ට සැකකාර යුවළ  සී අයිඩී නිලධාරීන් බවට හඟවා මුලාකර   ඔවුන් මත්කුඩු ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇතැයි පවසමින් පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා  තීරෝද රථයට නංවාගෙන මද දුරක් යාමේදී සොර සතුරන් ඇති බැවින් පැළඳ සිටින රන් ආභරණ ගලවාගෙන බෑගයට දමා ගන්නා ලෙස උපදෙස් දී පාළු ප්‍රදේශ කරා රැගෙන ගොස් එම රන් භාණ්ඩ කොල්ලකා ඔහුන් අත්හැර පලා යාම සම්බන්ධයෙන්  පැමිණිලි හතරක්  ලැබී තිබූ බව පොලිසිය කියයි.



අදහස් (1)

කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු

achini Friday, 04 October 2024 04:17 PM

ශිරන්තියි, මහින්දයිද මේ ජෝඩුව?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site