IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැලණි සිසුහු අදත් පාරේ

සිසුන් 400කට පමණ නේවාසිකාගාර පහසුකම් නැතැයි කියමින් කැලණිය සරසවි සිසුහු දෙතුන් සියයක් අද උද්ඝෝෂණයක් කළහ.

විශ්ව විද්‍යාලයය ඉදිරිපිට පාරෙන් උද්ඝෝෂණය අරඹා පෙළපාළියකින් පරිපාලන ගොඩ නැගිල්ල අසලට ගියත් එය විවෘත නොවූ නිසා පැයක් පමණ සටන් පාඨ කියමින් විරෝධතාවය පළ කර විසිර ගියහ.

(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

(වීඩියෝ ලාල් එස් කුමාර)

(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

(ඡායාරූප ලාල් එස් කුමාර)



අදහස් (0)

කැලණි සිසුහු අදත් පාරේ

පද්මා ව්ජයසේකර Wednesday, 26 February 2014 07:41 PM

පාලකයින් විසින් රටේ අනාගතය ගැන මීට වඩා සිතිය යුතු කාලයක් (දී)

:       0       0

පාලිත සුරන් Wednesday, 26 February 2014 07:41 PM

මේ ළමයින්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැනේ (දී)

:       0       0

නිමල් Wednesday, 26 February 2014 07:44 PM

බැරිද ඔය පැත්තේ ඉන්න අර ඇමති තුමාට මේ ප්‍රශ්නේ විසදලා දෙන්න (දී)

:       0       0

ජනක Wednesday, 26 February 2014 07:44 PM

කව්ද මේවාට වග කියන්න ඕනේ (දී)

:       0       0

දිල්ශාන් Thursday, 27 February 2014 03:07 PM

බොරුවට දේශන කට කරලා, පස්සේ පෞද්ගලික කැම්පස් වල ළමයි රැකියාවලට යද්දී රැකියා නෑ කියල කෑගහනවා. (අ)

:       0       0

බමුණු Wednesday, 26 February 2014 08:56 PM

"කැලණි සිසුහු අදත් පාරේ" අනේ ඔයගොල්ලෝ හැමදාම පාරේ ඉන්නකෝ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site