ගංජා සුරුට්ටු ළඟ තබා ගත්තැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් දස දෙනකු රුපියල් පනස් දහස බැගින් පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් ගංජා සුරුට්ටු කැපීම සහ එතීම සඳහා විවිධ උපකරණ ළඟ තබාගෙන සිටි බව ද කිරිබත්ගොඩ පොලිසිය අධිකරණයට දැන්වීය.
සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චතුර ගුණරත්න මහතා පැවසුවේ නවක සිසුන් පිළිගැනීමට තොරණක් ඉදිකරමින් සිටිය දී පොලිසිය බොරු චෝදනා කර සිසුන් අත්අඩංගුවට ගත් බවයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කැලණි සිසුන්ට ඇප
සෑම් Wednesday, 12 February 2014 12:06 PM
මීට පෙර ජාත්‍යන්තර පාසලක සිසුන් ගංජා ගහලා අහු උනාම නං කිව්වේ මරිජුවානා බිව්වා කියලයි. (නදී)
ඇසළ Wednesday, 12 February 2014 12:54 PM
ඒ කතාව කියල තියෙන්නේ කොන්ඩේ බැඳපු චිනෙකුට වෙන්න ඇති. (නදී)
සමන් Wednesday, 12 February 2014 01:42 PM
මත් කුඩු ගෙන්නන්ටත් විශ්වවිද්‍යාල සිසුන් මර්දනයටත් එකම විදියට නිතිය ක්‍රියාත්මක වීම රටේ වාසනාවක් නේද? (නදී)
බන්දුල පෙරේරා Tuesday, 11 February 2014 07:15 PM
මගේ අම්මෝ..කට්ටිය නිදහස් අධ්‍යාපනේ රැකගන්න විදින දුක..මේක ගහපු වෙලාවට තමය මන් හිතන්නේ කට්ටිය ඔය එක පාරට මොකක්ද එකක් මතක් උනා වගේ නිදහස් අධ්‍යපනේ රැක ගනිව් කියල පාරට බහින්නේ (අ) .
රුවන් Wednesday, 12 February 2014 01:52 PM
පොඩ්ඩක් ඉවසන්න මල්ලිලා.(නදී)
සමන් Wednesday, 12 February 2014 02:53 PM
කැම්පස් වලත් බේබද්දෝ වැඩි වෙලාද? (නදී)
මනෝජ්-සාජා Tuesday, 11 February 2014 08:27 PM
මල්ලිලා අඩු වියදමකින් ගොඩාක් දුර යන්න දන්නවා එහෙනම් .(අ)
දිසා Tuesday, 11 February 2014 09:45 PM
විශ්ව විද්‍යාලය ඇතුලට පොලිසිය ආවේ කොහොමද. දැන් එහෙම පුලුවන්ද. විශ්ව විද්‍යාල ඇතුලේ ඕක මහා ලොකු දෙයක් නෙමෙයි හැමතැනම වෙනවා. වෙන හේතුවකට වෙන්න ඇති. පලිගැනීමක් වගේ.(නදී)
සත්‍යයා Tuesday, 11 February 2014 10:22 PM
කුඩු කන්ටේනර් නිදහස් කරන්න කියල අගමැති කාර්යාලයෙන් ලියුම් යන්නේ. මේ තත්වය යටතේ සිසුන් ගංජා ගැහැව්වත් මොකෝ? (නදී)
නාලක Wednesday, 12 February 2014 08:33 AM
පොලිසිය කියන දේවල් පිළිගන්නේ ඒ අයගේ අය විතරයි. (නදී)
ජිනාත් අඹෙපාල Wednesday, 12 February 2014 09:35 AM
මේ අර දුක් විදලා ඉගෙන ගන්න බුද්දිමත් සිසු පරපුර වෙන්න ඇති... අර පෞද්ගලික විශ්වවිද්යාල වහන්න කියල පෙලපාළි ගියේ.(නදී)