කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට අඩු වෙමින් පවතින අතර ජල ගැලීම් තත්ත්වයද අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දිනවල නාගලගම්වීදියේ මාපාංකය අනුව 7.5ක් පමණ අගයක් ගත් කැල‚ ගඟේ ජල මට්ටම මේ වන විට 5.6 දක්වා පහත බැස ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් රත්නායක මහතා පැවසීය.
මෙම අගය 5 පමණ අගයක් දක්වා අඩු වූ පසු ගංවතුර තත්ත්වය අඩුවී යනු ඇතැයි කී ලේකම්වරයා තවමත් කැල‚ ගගේ ජලය බැසයාම සිදුවනුයේ ඉතා සෙමින් වන බැවින් ජලයෙන් යටවී ඇති සියලූ ප්‍රදේශයන්හි ජලය බැසයාමට සතියක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයිද සඳහන් කළේය.
පසුගිය දිනවල ජලයෙන් යටවී තිබූ බොහෝ ප්‍රදේශයන්හි ජලය මේ වන විට අඩුවී ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැලණි ගඟේ ජල මට්ටම පහළට
මොහාන් Monday, 23 May 2016 03:37 AM
දවස් ගණනකට පස්සේ සතුටුදායක පුවතක් (නි)
බන්දුල Monday, 23 May 2016 04:44 AM
අනේ දෙවියන්ගේ පිහිටෙන් හැමෝටම හොදක්ම වේවා. (ර)