IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැලණිතිස්ස නැවත සක්‍රීය කරයි

(යොහාන් භාසුර)

‘නැප්තා’ නොමැතිවීමෙන් ඊයේ (22) පෙරවරුවේ වසා දැමූ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙවරුවේ නැවත ආරම්භ කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.

කැලණිතිස්ස විදුලි බලාගාරය දින කීපයක් පවත්වාගෙන යෑම සඳහා ‘නැප්තා’ ලැබී ඇති අතර තවත් ‘නැප්තා’ තොගයක් ලබාගැනීමට මුදල් සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියි. 



අදහස් (2)

කැලණිතිස්ස නැවත සක්‍රීය කරයි

shashi Monday, 23 January 2023 06:24 PM

මෝඩ ආතල් නේ.ඔවුන් මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් අනුමැතිය අවුල් කිරීම සඳහා අවසර ලබා දුන්නේ නැත. ලස්සන පරණ උපක්‍රමයක්

:       0       0

Lalla Tuesday, 24 January 2023 09:08 AM

මෙය රටේ ප්‍රවෘත්තියක් නොවිය යුතුයි??? නමුත් බලධාරීන්ට ප්‍රවෘත්තියක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site