IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාර් 11ක් හොරට විකුණා ලංකාවට පනිති

43 හැවිරිදි කසකස්ථාන හාම්පුතා හා ඔහුගේ කොටස්කරු රටින් බැහැරව සිටියදී ශ්‍රී ලාංකික සේවකයන් තිදෙනකු පරණ කාර් 11ක් හොර ලියවිලි මත විකුණා ඇතැයි ඩුබායි අපරාධ අධිකරණයේ නඩුවක් පවරා ඇත.

ඩිරාම් දෙකෝටි අසූ ලක්ෂයකට (රුපියල් කෝටි 112 ) එම ගනුදෙනුව සිදුකර ඇති බවත් පසුගිය මැයි 22 වැනිදා යළි සිය රට ආ හාම්පුතා ගේ ප්‍රදර්ශනාගාරය හිස්ව තිබූ බවත් ශ්‍රී ලාංකිකයන් නොසිටි බවත් කියති.

මෙම ගනුදෙනුවට පෙර එම තිදෙනාම තම විදේශ ගමන් බලපත්‍ර ආපසු ඉල්ලා ගත් බවත් මැයි 22 වැනිදාම මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් කියති.

නඩුව අප්‍රේල් 18 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

කාර් 11ක් හොරට විකුණා ලංකාවට පනිති

සංජය Sunday, 27 March 2016 07:08 PM

මේ හොරු තුන්දෙනාට ඉහලම දඬුවම් දෙන්ඩ. මුන් හින්ද රටේ නම සමගම එහෙ වැඩ කරන අනික් අයගෙත් නම් කැත වෙලා ඉවරයි (බ)

:       0       0

පෙරේරා Sunday, 27 March 2016 07:39 PM

ලංකාවේ දේශපාලනය කරන්න නියම සුදුස්සෝ තුන්දෙනෙක්!!! (බ)

:       0       0

සෑම් Sunday, 27 March 2016 08:25 PM

පිටරටවල සේවය කරන ලාංකිකයෝ හොඳින් සේවය කිරීම නිසා තව තවත් ලාංකිකයනට එම ආයතන වල සේවය කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම එක ලාංකිකයෙක් කරන නරක ක්‍රියාවකින් මුළු රටේම නම කැත වෙනවා (බ)

:       0       0

ගාල්ලගේ අමරදාස Sunday, 27 March 2016 09:22 PM

එල. එල.ලකාවේ කට්ටිය ඕවට කියපු කට්ටිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site