IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කේරළයේ ගුවන් යානයක් කඩාවැටී 18 ක් මරුට

දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවාද වෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීම සඳහා එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං 737 ගුවන් යානය ඩුබායි සිට විශේෂ ගුවන් යානයකින් කේරළ ප්‍රාන්තයේ කොෂිකෝඩිහි ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම ගුවන් යානය ගොඩබෑමට යද්දී පෙරළී ගොස් යානය කොටස් දෙකකට කැඩී ගොස් තිබේ.

ගුවන් යානය කොටස් දෙකකට බිඳී යාමෙන් "ඉන්ධන කාන්දු වී ඇති නමුත් එයින් ගුවන් යානය ගින්නට හසු නොවීම  ආශ්චර්යයක්. එහෙම වුණා නම් මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකිය" යැයි එම ස්ථානයේ සිටි එක් හදිසි ආපදා අස්වැසුම් නිලධාරියෙක් පැවසීය.

 

ඉන්දියාවේ ගුවන් අනතුර...



අදහස් (0)

කේරළයේ ගුවන් යානයක් කඩාවැටී 18 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site