කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කියයි. බස් රිය දමා පළා ගිය බව කියන රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ පවත්වයි.
මිය ගිය සිසුවා සබරගමුව සරසවියේ සිසුවකු බව හඳුනා ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිරුළපනින් ආ බසයට සරසවි සිසුවෙක් බිලි : රියදුරු පළා ගිහින්?
ශෂී Monday, 02 May 2016 09:22 AM
දැන් මොකද මේකට කරන්නේ..... අසරණ දරුවෙක්ගේ ජිවිතයක් නේද මේ... (ර)
දුමින්ද Monday, 02 May 2016 09:42 AM
නොනිමි මහ මග ත්‍රස්තවාදයට තවත් බිල්ලක්. (ර)
කමනි Monday, 02 May 2016 04:16 AM
ප්‍රයිවට් බස් රියැදුරනුත් පෙළපාලි ගිය අයත් යන දෙගොල්ලන්ම කිසිම චාරයක් නැති රස්තියාදු පැළැන්තියේ අයයි. (ම)
චන්න ප්‍රසන්න Monday, 02 May 2016 04:49 AM
ආරංචියේ හැටියට ගැහැණු කිහිපදෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම හොඳටම බීලා ඉඳල තියෙන්නේ.(ම)
හරිත Monday, 02 May 2016 06:26 AM
මිය ගිය සිසුව අධ්‍යාපනය සහ පවුලේ බර කරට ගෙන සිටිය එකම දරුවයි (හේ)
ප්‍රියන්ති Monday, 02 May 2016 06:35 AM
වටිනා ජිවිතයක් නැති වුන එකයි අන්තිමට වුනේ.(හේ)
බණ්ඩා Monday, 02 May 2016 06:50 AM
නිකන් කන්න බොන්න දුන්නම මුන් පිස්සු වැටෙනවා ....(බ)
විමල් Monday, 02 May 2016 07:19 AM
කොහොම උනත් අපරාදේ අහංසක ජීවිතයක්. (ර)
වර්ණකුලසුරිය Monday, 02 May 2016 07:45 AM
මේවට වග කියන්න ඕන දේශපාලකයන්ය. (ර)