IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි

(අංජුල මහික වීරරත්න)
 
කෘෂිකර්මාන්තය සහ  ඒ ආශ්‍රිත රැකියා  අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට  කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.
 
එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක්  හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (13) පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
 
කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  මෙරටදීම පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
 
කොරියානු සුළු පරිමාණ  ව්‍යවසායක සංගමයේ  සභාපති  කිම් චුන්ග් රෙන්ග්  (Kim Chung Ryong) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 



අදහස් (2)

කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි

එදිරිසිංහ ප්‍රබුද්ධ මදුශාන් Wednesday, 13 November 2024 08:12 PM

අපේ අයට ඒ සම්බන්ධව හොඳ නිපුණතාවයක් තියෙනවා... කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් එය තවදුරටත් වර්ධනය කිරීම හොඳ ක්‍රියා මාර්ගයක්. ඒ වගේම කොරියානු E8 කෘෂිකාර්මික වීසා ඒක සම්බන්ධයෙන් මේ රජය අවදානය යොමු කරලා එම ක්‍රියාවලිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරලා ලාන්කිකයින්ට ඒ සම්බන්ධ අවස්ථාවක් ලබාදිය යුතුයි.

:       0       10

Dhanushka Thursday, 14 November 2024 03:16 AM

ඇත්තටම හොද වැඩක් අපි ජනාදිපති තුමාගෙන් ඉල්ලන්නෙ කොරියානු රැකියාවලට තියෙනෙ වයස් සීමාව 45 වෙනකම් වත් වැඩිකරල දෙන්න කියල.ඒ වගේම කාර්මික skill woker weldin වලට ගත්තා වගේ විදුලි කාර්මික අංශ යටත්රැකියා අවස්තා ලබා දෙන්න කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site