IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කර්මාන්ත පුරවරයේ අතහැර දමා තිබූ වාහන 805 ක් ඉවත් කෙරෙයි

vehicles

 

පසුගිය සතියේදී කර්මාන්ත පුරවරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ පිරිසිදු කිරීමේ වැඩසටහනකදී අතහැර දමන ලද වාහන 805 ක්, පැරැණි ටයර් 2,823 ක් සහ කැලි කසළ ටොන් 1,845 ක් ඉවත් කළේය. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන නගර සභා සහ පරිසර අමාත්‍යාංශය විසින් සිදුකළේය.


එසේම මෙම වැඩසටහන අතරතුරේදී අමාත්‍යාංශය විසින් විවිධ උල්ලංඝනය කිරීම් 269 ක් ලියාපදිංචි කොට අතහැර දමන ලද වාහන  මත අවවාදාත්මක පෝස්ටර් 1,285 ක් ඇළවීමට කටයුතු කළේය.


පිරිසිදු කිරීමේ වැඩසටහනට දෝහා නගර සභාව, ලෙක්වියා, මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ අල් ෆාසා ඇතුළු රජයේ ආයතන කිහිපයක්ම සහභාගි විය.
අමාත්‍යාංශයේ පොදු පිරිසිදු කිරීම් සඳහා වන තාවකාලික කමිටුව මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.



අදහස් (0)

කර්මාන්ත පුරවරයේ අතහැර දමා තිබූ වාහන 805 ක් ඉවත් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site