කුරුඳුතෙල් මුවාවෙන් රුපියල් ලක්ෂ 40ක් වටිනා සඳුන් තෙල් තොගයක් ඕස්ට්‍රේලියාවට යැවීමට තැත් කළ අපනයන සමාගමක පුද්ගලයෙක් අද රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුඳුතෙල්වල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් ලෙස සඳහන් කර තිබූ බවත්, අල අලුයම 1.25ට වැටලීම කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා ආඥාපනත සහ වන සංරක්ෂණ ආඥා පනත යටතේ මෙම අපනයන නීති විරෝධී බව රේගු ජෛව විවිධත්ව සංස්කෘතික ජාතික උරුමයන් පිළිබඳ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කුරුඳු තෙල් බැරලයෙන් සඳුන් තෙල් මතුවේ
කපිල Friday, 28 February 2014 12:21 PM
වැරදි කාරයන් කොහොම හරි බේරෙයි (අ)
සරත් අතාවුද Friday, 28 February 2014 12:41 PM
අනේ අපේ ඒ යට මේ දෙක මාරුවෙන්න ඇති (අ)
සත්‍යයා Friday, 28 February 2014 02:47 PM
කුරුඳු සඳුන් වෙන්නෙත් සඳුන් නිකම්ම නිකම් කුරුඳු වෙන්නෙත් පවතින දේශපාලන සංස්කෘතිය නිසා. (අ)
ජයතිලක Saturday, 01 March 2014 02:28 AM
ඔය තෙල් ටික ගන්න සදුන් ගස් කියක් කපන්න ඇත්ද ? (නදී)