IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල

 (ඩයනා උදයංගනී)

කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එම රෝගීන් අංගොඩ බෝ වන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්) ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම කාර්යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
 

 



අදහස් (6)

කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල

rama Friday, 13 March 2020 08:32 AM

ඉක්මනටම නිරෝධායනයට ලක්කරන්න.

:       2       10

Raveendra Friday, 13 March 2020 09:16 AM

අප තදින්ම විශ්වාස කරනවා ගොන් දේශපාලන මතිමතාන්තර මෙන්ම තක්කඩි දේශපාලන වාසි පසෙකලා අප සියලුම පුරවැසියන් වගකීමෙන් කටයුතු කරයි.

:       0       12

eresh S kumara Friday, 13 March 2020 09:23 AM

කාර්යාලත් වහලා ඉක්මනට මොනවා හරි කරන්න වෙයි .පාසල් විතරක් වැහුවට මදි.

:       0       23

පිටිගල මිලානෝ Friday, 13 March 2020 09:32 AM

හැමරටේම මෙහෙම හෙමීට පටන් අරගෙන නවත්වන්න බැරි විදියට දරුණු වුණා. ඒනිසා ප්‍රථමයෙන්ම සියලුම රටවල් වලින් එන ගුවන්යානා මාසයකට තහනම් කරලා බලන්න...

:       2       11

Banda Friday, 13 March 2020 09:54 AM

මේ මොහොතේත් රට ලෙඩ රෝගවලට විවෘතව තබන අදූරදර්ශී තක්කඩි දේශපාලුවන්ට ජයවේවා..!!!

:       0       4

කපුරු හාමි Friday, 13 March 2020 11:27 AM

කොරෝනා වසංගතය ලෝකෙන්ම තුරන් වේවා! සියලු සත්වයෝ නිදුක් වේවා" නිරෝගී වේවා"කියා ප්‍රාර්ථනා කරමු. අපේ රටේ සමහරක් දේශපාලුවන්ගේ සද්දයක් වත් නැහැ. ඔවුන් දන්නේ බල තන්හාවට දේව කණ්නලව් කරන්න, පොල් ගහන්න, අධිෂ්ඨාන පූජා කරන්න, තිරුපති යන්න තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site