IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මඬින්න බලපිටිය ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක්

(එම් .සුසිල් ප්‍රියන්ත)

දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවඳුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50ක් වෙන්කළ බව බලපිටිය ප්‍රාදේශීය සභාපති එන් .සමන් ද සිල්වා මහතා අද (25) පැවසීය .
 
සිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මහතා සභාවෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලා මේ පියවර ගත් බවද සමන් මහතා කීවේය.
 
මේ මුදල වෙන් කිරීමට  සිය සභාවේ පක්ෂ  විපක්ෂ  සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හා සහයෝගය ඒ සඳහා නොඅඩුව ලැබුණු බවද ඒ මහතා කීවේය.
 
වෙන් කෙරුණු මේ මුදලින් කොරෝනා රෝග උවදුර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම අඩු ආදායම්ලාභී පවුල්වල අය  භාණ්ඩ මිලදී ගැනීමට ඒක රාශීවීම වැළැක්වීමට වැඩපිළිවෙළක් සැකසීම පවතින වියළි කාලගුණය නිසා උග්‍ර ජල හිගය තියෙන ප්‍රදේශවලට ජලය බවුසර් මගින් බෙදාහැරීමට කටයුතු කිරීම වැනි කාර්‍යයන් ඉටුකරන බවද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය 



අදහස් (1)

කොරෝනා මඬින්න බලපිටිය ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක්

rana Wednesday, 25 March 2020 04:31 AM

අඩු ආදායම්ලාභී පවුල්වල අය භාණ්ඩ මිලදී ගැනීමට ඒකරාශී වීම වැළැක්වීමට වැඩපිළිවෙළක් සැකසීම පවතින වියළි කාලගුණය නිසා උග්‍ර ජල හිගය තියෙන ප්‍රදේශවලට ජලය බවුසර් මගින් බෙදාහැරීමට කටයුතු කිරීම වැනි කාර්‍යයන් කාලීන අවශ්‍යතා ‌ලෙස තේරුම්ගත් මිනිසෙක් ඔබ. ඔබට මල් මිටක් !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 118 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site