කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1021 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ඒ අනුව අද(19) දිනය වනවිට ආසාදිතයන් 1020 ක් දක්වා එම ගණන ඉහළ ගොස් තිබේ.
අද දිනයේදී ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගැනිනි. මෙම රෝගීන් 28 දෙනා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් පිරිසකි.
එසේම, කොරෝනා ආසාදිතයෝ 442නෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
ආසාදිත පුද්ගලයන් 569දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, අද දිනයේදී 10දෙනෙකු සුවය ලැබූ බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවයි
hudson Tuesday, 19 May 2020 01:35 PM
ගහපු පුරසාරම් රෙද්ද පල්ලෙන් කිව්වලු...
Ajantha Wednesday, 20 May 2020 09:02 AM
රටක් විනාශ වෙද්දී සතුටුයිනේ?