IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇත.


කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 765 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 765 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද (05) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 543 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 213 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අද(05)  ආසාදිතයන් 11දෙනෙකු හඳුනාගෙන ඇත.


කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 760 ක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය  අංශ සදහන් කරයි.

අද වන විටි කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් නව දෙනකු මිය ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ නව ආසාදිතයින් නව දෙනෙකු හමුවී ඇත.



අදහස් (2)

කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට

siri Tuesday, 05 May 2020 03:45 PM

"ආණ්ඩුව වසන් කළ ද රට පුරා කොරෝනා පැතිර ඇතැයිද අද වන විට කොරෝනා අසාදිත හමුදා සෙබළුන් මහ මග මැරී වැටෙන තත්ත්වයට රට පත්ව තිබේ යැයිද" දඹුල්ලේ බස්නැවතුම් පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිටදී හමුදා සෙබලෙකු ඇද වැටී මිය යෑමේ සිදුවීම පිළිබඳව අදහස් පලකරන වාර්තාවක් අන්තර්ජාලයට එක්කර ඇත. එහි තවදුරටත් සඳහන්ව ඇති අන්දමට "දැනට නාවික හමුදාවේ 4652 ක් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 836 ක් වෛරසය පොසිටිව් යැයි හඳුනාගෙන ඇති බවද,තලාතුඔය ප්‍රදේශයෙන් 214 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත රැගෙන ගොස් ඇති බවද අද දවසේ දැනට පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට දිවයිනේ නන් දෙසින් වාර්තා වී තිබූ කොරෝනා පොසිටිව් රෝගීන් ගණන 25" බවද දක්වා ඇත.

:       0       14

සුනිමල් Tuesday, 05 May 2020 05:49 PM

මෙවැනි අවස්තාවක මීට වඩා ජනතාවට සතුටුදායක, යහපත් ප්‍රවෘත්ති පමණක් පල කිරීමේ සමාජීය වගකීමක් හැමෝටම තියෙනවා.

:       45       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 442 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site