සමස්ත ලංකා ජනතා පක්ෂයේ ලේකම් පදවියට පත් කළ මොහොමඩ් සුබෙයිදීන් එම තනතුරෙහි කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ලේකම් යූනුස් ලෙබ්බේ විසින් පැවැරුණූ නඩුවේ විරෝධතා දැක්වීමට පක්ෂ නායක කර්මාන්ත හා වාණීජ ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු 14 දෙනෙකුට මැයි 03 දක්වා කොළඹ දිසා අධිකරණය අද (23) දක්වා කල් දුන්නේය.
මොහොමඩ් සුබෙයිදීන්ගේ පත්වීම නීති විරෝධී බවත් එය අවලංගු කළ යුතු බවත් යූනුස් ලෙබ්බේ ගේ පෙත්සමේ සඳහන් වේ. පසුගිය ඡන්දයේ දී සමස්ත ලංකා ජනතා පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සමඟ මන්ත්‍රීධූර පහක් හිමිකර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරුණු දක්වන්න රිෂාඩ්ට මැයි දක්වා කල්
සරත් Wednesday, 23 March 2016 01:23 PM
වන සංහාරය කරලා යහතින් ඉන්න බැහැ මහත්තයෝ .ඕවට විඳවන්න වෙනවා (බ)