(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
කුරුණෑගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 47126 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 13081 ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුයේ ඡන්ද 11998කි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1384 ක් ලබා ගත්තේය.
දිලිත් ජයවීර ලබාගෙන ඇත්තේ ඡන්ද 314කි..
2019 වර්ෂයෙන් කුරුණෑග දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 45193ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 23432කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 4400කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුරුණෑගල තැපැල් ඡන්ද අනුරට
සමිතා Sunday, 22 September 2024 05:39 AM
අන්න මොකද වුනේ