19 න් පහළ සමස්ත ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණූ ලබාගෙන ඉදිරියෙන් සිටීන රත්ගම දේවපතිරාජ විද්‍යාලයයේ ආර් ඩී දිල්ෂාන් කාංචන සිසුවා පිළිගැනීමේ උත්සවයක් විද්‍යාලයෙන් සංවිධානය කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ක්‍රිකට් ශූරයාට හරසර
ගයාන් Monday, 06 January 2014 04:55 PM
මගේ සුබ පැතුම්. කලිනුත් රත්ගමින් ආව කෙනා වගේ ඔලුව උදුම්මා ගන්න නම් එපා. නිහතමානීව ඉදිරියටම යන්න.ඔබට ජය.(නදී)
දම් Monday, 06 January 2014 06:07 PM
මෙන්න දකුනෙන් තවත් බුලට් එකක්.(නදී)
නදීෂානි Tuesday, 07 January 2014 06:38 PM
සුභ පැතුම් (දිල්)
අරුණ Monday, 06 January 2014 06:49 PM
ඇගයීම ඉහලින්ම කල යුතුම අත්‍යවශ්‍යම කාරණයක්. අද ප්‍රසිද්ධිය නැතිව ජනතාව දැනුම්වත් නොවී ඉදිරි අනාගතයක් නැහැ. (නදී)
තරංග Monday, 06 January 2014 07:28 PM
අනේ පුතේ ඔබට ජය ! නමුත් ලොකු උනාම කොන්ඩ පාටකරගෙන මුල අමතක කරන්න එපා.(නදී)
කරුණාරත්න Monday, 06 January 2014 11:10 PM
මගෙත් සුභපැතුම් ඔබට (දී)
රුවන් Monday, 06 January 2014 03:36 PM
මම වේල්ස් කුමරුවෙක් අපේ පාසලේ දරුවෙකුටත් සම්මානයක් තිබ්බා. ඒත් මේ දරුවාගේ විශේෂත්වය පිට පලාතකින් ඇවිත් සම්මානයක් ගැනීම. ජාතික කන්ඩායමට ක්‍රීඩා කිරීමට ඉකිමණින්ම වාසනාව ලැබේවා.(නදී)
රංජිත් සිල්වා Monday, 06 January 2014 03:51 PM
ගහෙත් රටෙත් නම්බුව රැකෙන විදිහේ වැඩක් කරන්නට වාසනාව ලැබේවා කියා පතමි. (නදී)
ඉන්දික මිලානෝ Tuesday, 07 January 2014 01:36 AM
තරංග ඔයා හරි, තමන්ගේ කම රෑකගෙන රටට ආදරය කරන නිහත මානි ක්‍රිඩකයකු වෙන්න. එතකොට ඔයාටත් ගමනක් යන්න පුලුවන් වේවි. ඔයාට මගෙන් උනුසුම් සුභ පැතුම්! (නදී)
ජයා Monday, 06 January 2014 04:00 PM
ඇයි මේ මහා පාරේදී ඒ දරුවට හරසර දක්වන්නේ? මම මෙම ප්‍රදේශය ගැන දන්නේ නැති නිසයි එහෙම අහන්නේ. (නදී)