(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ගල් ඒදඩු ගොඩ දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල රැසක් සොරාගත් කායවර්ධන උපදේශකවරයකු පිලියන්දල දි අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු සමඟ එම නිවසින් සොරාගත් ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණක, අයි පෑඩ් එකක්, ඩිජිටල් පෑනක් ,ටැබ් එකක් ඇතුළු තවත් විදුලි උපාංග කීපයක් පොලිස් බාරයට ගෙන ඇත.
මීට දින කිහිපයකට ඉහත දී සැකකරු දෙමහල් නිවසේ ජනේල වල යකඩ ග්‍රිල් ගලවාගෙන නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කායවර්ධන උපදේශක ගෙවල් බිඳලා