IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිඹුල් මස් කන්න ගිහින් අමාරුවේ

කිඹුලකු මරා මස් කළැයි කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාවුල වැඩබලන මහේස්ත්‍රාත්  වසන්ත ආරියරත්න මහතා  නියෝග කළේය.

ලග්ගල දාස්ගිරිය  කේ එම් උපුල් සරත් බණ්ඩාර මෙසේ ඇප මත මුදා හැරිණි.

පසුගිය 28 වැනිදා ලග්ගල යකා කඩුල්ල වැවේ සිටි කිඹුලකු මරා මස් කෑමට රැගෙන යමින් සිටියදී ලග්ගල පොලීසිය විසින්  මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කළේය.

 



අදහස් (0)

කිඹුල් මස් කන්න ගිහින් අමාරුවේ

කාරියවසම් Monday, 30 December 2013 01:11 PM

ඒක වෙන්න ඕන දෙයක්. හේතුව කිඹුලගේත් මස් කනවා නම් ඉතින් වෙන සතෙක්ට ජීවත් වීමේ අයිතියක් දේවිද ? (නදී)

:       0       0

නිහාල් Monday, 30 December 2013 01:20 PM

සාමාන්‍යයෙන් මිනිස් මස් කන සතුන්ගේ මාංශ මිනිසා අනුභව නොකරයි. මෙතන ඊට හාත්පසින් වෙන දෙයකුයි සිදු වී ඇත්තේ. කිඹුලා අපේ මස් කනවා. අපි කිඹුල් මස් කනවා.(නදී)

:       0       0

අංජුල Monday, 30 December 2013 02:34 PM

කිඹුලා අපේ මස් කනවා නම් අපි උගේ මස් කෑවම ඒකේ ඇති වරද මොකක්ද ? (නදී)

:       0       0

හාමිඩ් හස්සන් Tuesday, 31 December 2013 11:11 AM

මේවා තම්බලා රෝස් කරලා හැමදාම උදේ,හවස කෑවා නම් ඔක්කොම හරි.(නදී)

:       0       0

මොහාන් Monday, 30 December 2013 05:52 PM

කිඹුල් මස් කන රටවල් ලෝකේ ඕනතරම් තියෙනවා. ලංකාවෙත් ඉන්නවා. නමුත් ප්‍රශ්නය ඕව කන්න පුරුදු වුනොත් කිඹුල්ලු වඳවෙයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site