මුතු තරංගා තමන් කැමති නළුවා ගැන මෙහෙම කිව්වා,
කැමතිම නළුවා - කමල් අද්දරආරච්චි
හේතුව - මම පුංචි කාලේ ඉඳන්ම ආදරය කළ චරිතයක් කමල් අද්දරආරච්චි. මොකද හරිම ප්‍රියජනක පුද්ගලයෙක්. වයසට ගියත් ඔහුගේ ප්‍රියමනාප බව නම් අඩුවෙලා නැහැ.
ඕනම තැනකදි ඔහු කැපිලා පේනවා. ඒ වගේම තමයි ඔහුගේ කැපවීම. චරිතයකට ඔහු කරන සාධාරණත්වය. මම හරිම වාසනාවන්තයි. මොකද කමල් අයියා එක්ක මට රඟපාන්න අවස්ථාවක් ලැබුණා, වසන්ත ඔබේසේකර මහතාගේ සෙව්වන්දි චිත්‍රපටයේ. ඒකට මාව සම්බන්ධ කරගත්තෙ සංගීතා අක්කා. ඒකත් සිහිපත් කරන්න ඕනේ.
ඉතිං අන්න ඒ නිසා ඔහුට පසු පරම්පරාවෙ අපිටත් ඉගෙන ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනව. ඒ නිසා මම කැමතිම මගේ සිත ගත් රංගන ශිල්පියා කමල් අද්දරආරච්චි.
අනූෂා රණසිංහ / සේයාරූ | FB
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කමල් අද්දරආරච්චි වයසට ගියත් ප්‍රියමනාපයි