IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැමරාව ලාංකිකයා අල්ලා දෙයි

ඉතාලියේ වැනිසිය ආසන්නයේ ඇති මොල්යානෝ නම් ග්‍රාමයේ දහවැනි පියෝ චතුරස්‍ර යේ වාසය කාරන වසිපස්හැවිරිදි ලාංකිකයෙක් (25) පසුගියදා කදුති චතුරස්‍ර යේ පැවත් සංගීත වැඩසටහනක් අවසන්වී තම පුතා සමග පයින් එමින් සිටි එම ගමේ නගරසභිකයෙකුට යම් හේතවක් නිසා ඇසට පහරක් එල්ල කර  පලා ගියත් අවටතිබු විඩියෝ කැමරා දර්ශන මාර්ගයෙන් පොලිසිය   ඔහු  සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට යයි.



අදහස් (0)

කැමරාව ලාංකිකයා අල්ලා දෙයි

රාගිනි Thursday, 16 January 2014 12:01 PM

කැමරාවෙන් කොහොමොද හරියටම කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා. බෝර්ඩ් එකක් එල්ලන් හිටියද එයා. අපේ අයත් ඉතාලි යනවට හොඳ වැඩේ.(නදී)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 January 2014 01:45 PM

මේවා සිදුවන්නේ ඉතාලියේ ඉන්න ලාංකිකයන්ගෙන් . රටින් පිට ගියත් පුරුද්ද නැති කර ගන්නට බැරි කොටසක් ඉන්නවා (දිල්)

:       0       0

රුචිර Thursday, 16 January 2014 01:59 PM

ලංකාවේ කියක් නම් අපරාධ අල්ලුවාද මේ කැමරා නිසා (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 January 2014 02:59 PM

මෙන්න තවත් දකුණේ ඡන්ද ප්‍රතිපලයක්.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 03:06 PM

ඕකනේ කියන්නේ, ලංකාවෙන් පිටරට යන මේ වගේ අයට ඔය කැමරා මග හැර මිනිසුන්ට තඩිබාන හැටි, සොරකම් කරන හැටි කියාදෙන ආයතනයක් පිහිටුවිය යුතුමයි. අපි බල්ලෝ මරල හරි විදේශ විනිමය සෙවිය යුතුව තිබෙනවා.(නදී)

:       0       0

චමින්ද Saturday, 18 January 2014 03:38 AM

සත්‍යයා ,පිටිගල මිලානෝ ඔය කැමරා පිළිබද විශේසඥයෙක් .ඔබට මතක ඇති ඔහු මීට ටික කලකට පෙර කැමරා වලට අසු නොවී කඩ වලින් බඩු පන්නන විදිය ගැන විස්තරයක් කළා. ඔහු තමයි මේ වැඩේට උපදෙස් ගන්න සුදුසුම පුද්ගලයා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site