කිම් කාර්ඩිෂන් යනු දිනෙන් දිනම පුවත පුවත් මවන්නියක් බව බොහෝදෙනා දන්නා කාරණාවකි. Keeping Up With the Kardashians Season 12 Tournament ලෙස මේ දිනවල රූපාවහිනි පවත්නා වැඩසටහනක ඡන්දය දීමට අවස්ථාවක් උදාකරදී තිබේ.
ඒ එම වැඩසටහනේදී කිම් හැසිරෙන හොඳම අවස්ථා කිහිපයක් ඔවුන් විසින් ගෙන හැර දක්වනු අතර, ඒ සඳහා ඇයගේ ප්‍රේක්ෂකයන්ට ඡන්දය ලබාදීමට හැකියාව ඇති බවද සඳහන් කර තිබේ. මේ වැඩසටහන උපයෝගී කරගෙන "කිම්ගේ හොඳම අවස්ථා" ලෙස කිම් කාර්ඩිෂන් නිරුවත්ව සිටි ඡායාරූප ගෙන සමාජ වෙබ් අඩවිවල විවිධ වූ ලිපි පළකිරීමත් සමග එම වැඩසටහනේ මෙම අංගය ඔවුන් විසින් ඉවත් කර ඇති බවටද සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිම්ගේ හොඳම හැසිරීමට ඡන්දය විමසයි