ඕස්ටේලියාවේ කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා ජුලියා ගිලාඩ් හා හිටපු ඇගමැති හා විදේශ ඇමැති කෙවින් රඩ් අතර ඡන්දය සඳුදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකාවේ සංචාරයක යෙදී සිටියදී රඩ් හිටිගමන් ඉල්ලා අස්විය. ජනමත විමැසුම් අනුව රඩ් ඉදිරියෙන් සිටී. එහෙත් පක්ෂ බලතුන්ගේ අදහස ගිලාඩ් දිනන බවයි. නායකයන් දෙදෙනා කුලල් කා ගන්නා බව කියන මේ ඡන්දය ඕස්ටේලියාව හඳුන්වනුයේ ‘ප්‍රෝඩාවක්‘ ත්‍රාස ජනක නාට්‍යයක් හා ‘විහිළුක් ‘ වශයෙනි.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කම්කරු පක්ෂ ‘විහිළුව‘ට ඡන්දය සඳුදා