IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කබල් බස් 10 කට දින 10 ක් කල්

දුර  ගමන්  හා කෙටි දුර ධාවන  පෞද්ගලික  බස් රථ හැටන් නගරයේදී පරික්ෂාවට ලක් කළ මොටර් රථ පරීක්ෂකවරු ධාවනයට නුසුදුසු  බස් දහයක්  ගමනාගමනයෙන් ඉවත් කළහ.

 බස් රථ දිරා තිබීම ,නියමිත  ආසන වලට වඩා ආසන ප්‍රමණයක් තිබීම එම බස් රථ ධාවනයෙන් ඉවත් කීරීමට හේතු විය.

බස් රථ නැවත යථා තත්ත්වයට පත් කැර ගැනීම සහා දින 10 ක් දුන්  අතර එතෙක් ගමන් බල පත්‍රය  ආදායම් පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

කබල් බස් 10 කට දින 10 ක් කල්

සෑම් Monday, 20 January 2014 12:13 PM

හරියකට බස්රථ පරීක්ෂා කලොත් ඔක්කොම බස් අයින් කරන්න වේවි.(නදි)

:       0       0

පෙරේරා Tuesday, 21 January 2014 01:55 AM

දැන් හරි! අද ඉඳන් හැටන් වල දුවන්නේ නොම්මර එකට නඩත්තුවෙන බස් රථ විතරයි. (අ)

:       0       0

සුසන්ත Monday, 20 January 2014 03:21 PM

පරණ බස් අලුත් වැඩියාවනම් ඉතා හොදයි (දී)

:       0       0

සෙනරත් Monday, 20 January 2014 03:21 PM

හොදින් පරික්ෂා කරන්න මිනිස් ජීවිතත් එක්කයි සෙල්ලම (දී)

:       0       0

හේමාල් Tuesday, 21 January 2014 09:02 AM

යෝග්‍යතා සහතිකය ගන්න ඕනේ නේද වසරකට වරක්. ඒවා නිකුත් කල අය ගැනත් බලන්න. ඒ අය වරදක් කරලා නම් දඩුවම් දෙන්න.(නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 21 January 2014 10:26 AM

ඉතා හොඳ වැඩක්. මෙය ලංකාව පුරාම කරගෙන යන්න.(නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 21 January 2014 10:33 AM

ස්තුතියි හේමාල්, ඔයා කියන දේ හරි. හැමෝම පරිස්සමින් වැඩ කළ යුතුයි.(නදී)

:       0       0

ඉෂාර Tuesday, 21 January 2014 06:06 PM

හොඳයි, හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site