
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා)සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති ධුරය ආණ්ඩුව ලබා ගන්නා බව කී බිමල් රත්නායක මහතා පළමුවෙන්ම පැවති ආණ්ඩුවේ දේවල් විමර්ශනය කළ යුතු වීම ඊට හේතුව බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝපා සභාපති ධුරය විපක්ෂයට දෙනවා
සෙනෙවිරත්න Friday, 06 December 2024 12:42 PM
ඕක ගරු සජිත් මැටිඳුට දෙන්න, මේ අර්බුදය විසඳාවි, කරච්චලයත් නතර කරාවි
janabala asamagi Friday, 06 December 2024 12:52 PM
මහින්ද මහත්තයා