විදුලි අර්බුදයට විකල්ප විසඳුම් සෙවීමේ විශේෂ කාර්ය සාධක බළකායක් යොදන ලෙස පොදු ව්‍යවසාය පිළිබඳ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විදුලි බල මණ්ඩල සභාපතිට නියෝග කළේය.
ජල විදුලි අහේනියකදී අධික පිරිවැයක් වැයවන තාප බල ශක්තිය හැර විකල්පයක් සෙවීම මෙම කමිටුවට බාරවන බවද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප් කමිටුව විදුලි මණ්ඩලයට අමාරු වැඩක් පවරයි
බමුණු Monday, 28 March 2016 05:35 AM
ශ්‍රී ලංකාවේ වැඩිවෙන විදුලි බල ඉල්ලුම සපුරාලීමට න්‍යෂ්ටික බලාගාරයකට යන්නම වෙනවා. හැබැයි එ්ක පේදුරුතුඩුවේ පිහිටු වන්න.(බ)
සුජීව Monday, 28 March 2016 06:22 AM
මේ නිර්දේශයෙන් පැහැදිලි වෙන්නේ රටේ ප්‍රශ්න විසදන්න දේශපාලන නායකයෝ මැදිහත් වෙන්න ඕනේ කියන කාරණය. එහෙම මැදිහත් වෙන්න තරම් බුද්ධියක් උගත්කමක් සහ උවමනාවක් සහිත අපේක්ෂකයින් හා පක්ෂයක් බලයට පත් කරන්න තරම් මේ රටේ මිනිස්සු අවංක වෙන්න ඕනේ. (ර)
බමුණු Sunday, 27 March 2016 08:23 AM
අඩු මුදලකට විදුලි ජනන උපකරණ ලබා දෙන්න අඩු මුදලකට සූර්ය තාප ව්දුලි ජනන පද්දති ලබා දෙන්න. (ර)
නයනා Sunday, 27 March 2016 09:15 AM
ඔව් සඳුන්ගේ අදහස නිවැරදි. එ්කයි අපේ ඉන්ජිනේරුවන් කළ යුතු (බ)
දීපාල් නිරෝෂ් Sunday, 27 March 2016 10:42 AM
සභාපතිතුමාගේ නිවැරදි තීරණයක්, ඉංජිනේරුවරුන්ගේ කාර්ය භාරය විය යුත්තේ මේකයි. (ර)
ශාන්ත Sunday, 27 March 2016 10:49 AM
ශ්‍රී ලංකාවේ වැඩිවෙන විදුලි බල ඉල්ලුම සපුරාලීමට න්‍යෂ්ටික බලාගාරයකට යන්නම වෙනවා. (බ)
ෆාරා Sunday, 27 March 2016 01:18 PM
අපිට සොලර් සිස්ටම් එකට ආධාර දෙන්න, සහ දහවලට වලට එමගින් රජයට විදුලිය සැපයිය හැක (බ)