ඇවෙන්ජර්ස් සුපිරි වීර චරිත නැවතත් සිනමා ප්‍රේක්ෂයින්ගේ මතකයට නැවත ගෙන එන "කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝර්" චිත්‍රපටය මැයි මස 06 වැනිදා සිට හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇතත. ශ්‍රී ලංකාවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදීද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය මේ වසරේ ලොවපුරා ප්‍රදර්ශනය වන අති සාර්ථකම චිත්‍රපටය වනු ඇති බවට මේ වනවිටත් අනාවැකි පළවී ඇත.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"කැප්ටන් ඇමෙරිකා - සිව්ල් වෝර්" මැයි 06 වැනිදා සිට...