IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කඳුරට ඉඩෝරය හමාරයි

මධ්‍යම කඳුකරයට මාස පහක් පමණ  පැවැති නියඟය හමාර කරමින් අද  මහ වැසි  ලැබිණි.

නියඟයෙන් තේ එළවළු වගාවන්වලට හානි සිදු වු අතර ජල හිගයක් ද ඇති විය .

කාසල් රී හා මාවුස්සා කැලේ ජල මට්ටමද පහළ බැස්සේය.

 

 

 



අදහස් (0)

කඳුරට ඉඩෝරය හමාරයි

විරාජ් Sunday, 23 February 2014 07:52 PM

කදු මැද නුවරට නම් තාම වැසි වැටුණේ නැත (දිල්)

:       0       0

මානගේ Sunday, 23 February 2014 08:20 PM

ඊට පස්සේ කියයි කඳුරට නාය යන්න පටන් අරන් කියල. (නදී)

:       0       0

ටෝනි Sunday, 23 February 2014 09:01 PM

ආදරණිය වැස්ස. අපේ කඳුකරය හෝදාපාළුවට නායයාම්වලට අහු නොකර පසට පෝෂණය දෙමින් ලස්සනට මුහුදටම ගලායන්න. (නදී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 23 February 2014 09:03 PM

කඳුකරයට පමණක් නොවේ ,සබරගමුවේ කැගල්ලටත් විනාඩි 20 ක පමන ධාරනිපාත වරුසාවක් ඇද හැලුන නිසා කාලයක සිට තිබුන නියගය ටිකක් අහවර උනා.(නදී)

:       0       0

නන්දා Sunday, 23 February 2014 09:05 PM

යන්තම් ඇති ඉඩොරය ඉවරයි. රශ්නෙත් ඉවරයි.(නදී)

:       0       0

ටෝනි Sunday, 23 February 2014 09:13 PM

ලස්සන කඳුකරය බලන කොට කොතරම් මනහරද උඩරට පළාත ලංකාව වගේ රටක් වෙන කොහෙවත් නැහැ.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 23 February 2014 09:47 PM

අනේ වාසනාවන් , මේ වතුර ටික ජලාශවල එක් රැස් කරගත්තොතින් හොදයි, විදුලිබල මණ්ඩලේ කුට නිලදාරීන් ඉන්නවා ඩිසල් බලාගාරවල කොමිස් වලින් යැපෙන, එහෙම අය ජලාශවල වතුර එකතු වෙන්න දෙන්නේ නැතුව වාන් දොරටු අරිනවා, මේ දේ කලින් උන, සැලකිලිමත් උනොත් හොදයි.(නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 23 February 2014 10:12 PM

වැහැපන් මල් වරුසාවේ.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Sunday, 23 February 2014 10:29 PM

පාලකයෝ දැහැමි වූ විට කලට වැසි වසින්නේලු. එය බොරුවක් බව මෙහෙම වැසි වැසීමෙන් පෙනී යනවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 12:46 AM

"හැමදා නියං එකදා වැහි වළාවේ.." අනේ මගේ රටේ සියලු පව් හෝදා මේ ජලය මාගේ මව් බිම පවිත්‍ර කෙරේවා.! (අ)

:       0       0

ගුණරත්න/ඩුබායි Monday, 24 February 2014 03:31 AM

අපේ රටට දළදා හිමි සරණයි. අපේ දැයට දළදා හිමි සරණයි.(නදී)

:       0       0

ශාන්ත හෝමාගම Monday, 24 February 2014 07:15 AM

ලස්සන පින්තූර ටික , ලංකාදීපයට ස්තුතියි.(නධී)

:       0       0

කපිල Monday, 24 February 2014 07:58 AM

අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපට විශ්වාසයි. මේ වැස්සක් නෙවෙයි. එයාල වහිනවා කීවේ මාර්තු මැද. එතෙක් මේවා විශ්වාස කරන්න එපා. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජය වේවා. නැත්නම් එකේ කට්ටිය කුඹුරු හාන්න ගනිමු. (අ)

:       0       0

ලන්කපුත Monday, 24 February 2014 10:06 AM

සියල්ල සතුටු වුවද දුඹුරු පැහැ ජලය ගල යනු දුටු විට මේ සේදෙන්නේ මහා පොලොව නොවේදැයි කම්පා උනෙමි. (ස)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 03:44 AM

"හැමදා නියං එකදා වැහි වළාවේ.." අනේ මගේ රටේ සියලු පව් හෝදා මේ ජලය මාගේ මව් බිම පවිත්‍ර කෙරේවා.! (අ)

:       0       0

ගමගේ Monday, 24 February 2014 10:38 AM

ඉතාම සුභ ආරංචියක් හා ලස්සන දසුනක්. නමුත් පින්තුරයේ බස් එකකුත් පේන්න තිබෙන නිසා නිකමට මතක් කරන්න හිතුනා , රියදුරු මහතුනේ ඉතා පරිස්සම්න් රිය පදවන්න පාර ලිස්සන සුලු වේවි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site