මහවැලි අධිකාරියේ දත්ත අනුව විදුලිබලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල ධාරිතාව සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය පවසයි.
ඒ අනුව කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් 25% දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 49% දක්වාද පහළ බැස ඇත.
රන්දෙනිගල ජල මට්ටම 92% දක්වාද බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව 61.6% දක්වාද අඩු වි ඇත.
හුඵ ගග , කහටගහ , ජලයද අඩුවී ඇත. මාස එක හමාරකදී කඳුකරයට වැසි ලැබී ඇත්තේ දින 5ක් පමණි.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳුකරයේ ජලාශ සිඳෙයි
සිද්ධික් Monday, 28 March 2016 08:11 AM
මේ පායන පෑවිල්ලට මේ වගේ දෙයක් නොවි තියෙයිද?(හේ)
රොහාන් දයාදර - කුර්කිය Monday, 28 March 2016 12:46 AM
දුෂ්ශිලයෝ නිසා සොබාදම් මාතාව පවා මිනිසා කෙරෙහි කලකිරෙනවා.(බ)
නිශාර්ඩ් Monday, 28 March 2016 05:05 AM
සිවුරට නෙමෙයි ජල පෝෂක ප්‍රදේශවල තියෙන ගස් කොලන් සහ වනාන්තරවලට අත තිබ්බොත් එ්ක තමයි වෙන්නේ. (බ)
සුමනපාල Monday, 28 March 2016 05:15 AM
මාස එකහමාරක් වැසි නොලැබීම පුදුමයට කාරණයක් නොවේ. එය සාමාන්‍ය දෙයක්. තෙත් කලාපයේ වියලි සමය මාස තුනකටත් වඩා වැඩි වෙන පුළුවන්. වතුර අඩු වීමට හේතුව ජාල පෝෂක ප්‍රදේශ නැති වීමත්, ජලාශ වල රොන් මඩ තැන්පත් වී ධාරිතාවය අඩු වීමත්. සතියක් වැස්සොත් ගං වතුර, සතියක් පෑව්වොත් නියඟය. (ර)
සුරේන් Sunday, 27 March 2016 01:44 PM
සිවුරට අත තිබ්බොත් ඕක තමා වෙන්නේ (බ)