පල්ලේපොල දඹුල්ල බස් රියක අසුනක් යට වැටි තිබු රන් අත්පළඳනාවක් පැය කිපයකදී අයිතිකාරියට බාරදීමට දඹුල්ල ලංගම ඩිපෝව ක්‍රිය කළේය.
මෙම අත්පළඳනාව පල්ලේපොල නැටුම් ගුරුවරියක් වන හර්ෂනී දිල්රුක්ෂි මෙනවියගේය.
කොන්දොස්තර නාමල්ආරච්චි මහතා හා රියදුරු කේ .ජි .කරුණාරත්න මහතා එය ඩිපෝ අධිකාරි ඒ. එම් .නවරත්න මහතාට බාර දුන්හ.
ඔහු එය ඇයට දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොන්දොස්තරයි රියදුරයි රන් පළඳනාව සොයා දෙති
රත්න Wednesday, 11 May 2016 07:40 AM
මේ වගේ අවංක කොන්දොස්තරල සහ රියදුරන් තවත් බිහිවේවා (බ)
ශාන සෞදි Wednesday, 11 May 2016 12:30 PM
න සිව්පාවුන් වැනි මිනිසුන් ළඟ..... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත....ඉතාම අගය කල යුතු වැඩක් ඔබ දෙපලගේ දෑත ශක්තිමත් වේවා.! (ර)
විපුල Wednesday, 11 May 2016 07:48 AM
අපේ මිනිස්සු හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෑ (නි)
උපාලි Wednesday, 11 May 2016 07:52 AM
සදාචාරය කොයිතරම් වල්වැදුනත් අපේ මිනිසුන්ගේ මිනිස්කම් කොච්චර තියෙනවද? මේ දෙන්නා කළ යහපත් වැඩේට උපහාර පුදන්න ඕනෑ. (නි)
අසිත Wednesday, 11 May 2016 07:55 AM
කාලීනව ඇහුන හොඳ පුවතක්. රියදුරු හා කොන්දොස්තර මහතාට මල් මිටක් මගෙන්. (නි)
චන්ද්‍රා Wednesday, 11 May 2016 07:58 AM
හොඳ මිනිස්සු. අගය කළයුතු මිනිස්සු. (නි)
නුවන්තක Wednesday, 11 May 2016 08:05 AM
මෙහෙම මිනිස්සු අද කාලේ අඩුයි (නි)
යු. එස්. මංජුල Wednesday, 11 May 2016 08:42 AM
කාලීනව ඇහුන හොඳ පුවතක්. රියදුරු හා කොන්දොස්තර මහතාට මල් මිටක් මගෙන් (ම)
ආසිරි Wednesday, 11 May 2016 08:57 AM
අගය කල යුතු වැඩක්..!!!!! (හේ)
ලසිත් Wednesday, 11 May 2016 08:59 AM
හරිම ආඩම්බරයි මේ බස් එක අපේ ගෙවල් පැත්තේ . කොහොමටත් ලංගම බස් වල රියදුරු හා කොන්දොස්තර මහතුන් හරිම වැදගත් (හේ)
බණ්ඩාර කුවෛට් Wednesday, 11 May 2016 09:49 AM
ඔබ දෙපලගේ දෑත ශක්තිමත් වේවා (ම)
අමල් Wednesday, 11 May 2016 10:52 AM
අවංක මිනිසුන්ට වරදින්නේ නැත. (ර)
නුවන් Thursday, 12 May 2016 12:38 PM
මගේ උත්තමාචාරය.! (ර)
සහන් Wednesday, 11 May 2016 07:08 AM
වන සිව්පාවුන් වැනි මිනිසුන් ළඟ..... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..... (නි)
චන්දික Wednesday, 11 May 2016 07:18 AM
ඉතාම අගය කල යුතු වැඩක්.(ම)