ඉහළ මුදලක් අය කරන නිරූපිකාවක වන කෙන්ඩල් ජෙනර්, වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් දායක වී තිබෙනවා. ඒ Calvin Klein නම් යට ඇඳුම් සඳහායි. මෙම වෙළෙඳ සන්නාමයේ මීට පෙර වෙළෙඳ දැන්වීම සඳහා අඩනිරුවතින් දායක වුණේ ජස්ටින් බීබර්. මෙම වෙළෙඳ සන්නාමයේ අයිතිකරු වන Calvin Klein පවසා ඇත්තේ, කෙන්ඩල් ජෙනර් දායක වූ මෙම වෙළෙඳ දැන්වීම සඳහා ඔහුගේ කැමැත්තක් නොමැති බවයි.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහන් කර නොමැති අතර, මෙම වෙළෙඳ දැන්වීමට අඩනිරුවත් වීම සඳහා කෙන්ඩල් ජෙනර්ට විශාල මුදලක්ද ගෙවා ඇති බව වාර්තා වෙනවා.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් නිරුවත් වෙයි