IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෙන්ඩල්ට තව පෙම්වතෙක්?

"වන් ඩිරෙක්ෂන්" සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන හැරී ස්ටයිල්ගේ පෙම්වතිය ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත් නිරූපිකාවක් වන කෙන්ඩල් ජෙනර් වෙනත් පෙම් හමුවකදී හොලිවුඩ් පැපරාසින්ගේ කැමරාවට හසුවී ඇත. මෙහිදි ඇය සැඟවී සිටින්නට උත්සහ කරත් ඔවුන් විසින් ඇයගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙම නව පෙම්වතා වන්නේ බාස්කට් බෝල් ක්‍රීඩකයෙකු වන ජෝර්ඩන් ක්ලාක්සන්ය. මේ පිළිබඳව මේ වනවිට විදෙස් වෙබ් අඩවි වලින් විවිධ අදහස් ප්‍රකාශ සඳහන් කර ඇත.

 

2016-04-01-ent-207
2016-04-01-ent-208
2016-04-01-ent-209
2016-04-01-ent-210
2016-04-01-ent-211
2016-04-01-ent-212
2016-04-01-ent-213

 



අදහස් (0)

කෙන්ඩල්ට තව පෙම්වතෙක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site