IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කනට ඇහෙන්න... පපුවට දැනෙන්න...

ෂැනොන් ලාකින් කියන්නෙ ලෝකෙ සුප්‍රකට රොක් සංගීත කණ්ඩායම් කිහිපයකම ඩ්‍රම්ස් වාදකයෙක්. ඔහු වර්තමානයේ කණ්ඩායම් සංගීතයට ඉන්න ප්‍රවීණයෙක් සහ අති දක්ෂයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔහු දැන් ඉන්නෙ ගොඩ්ස්මැක් සංගීථ කණ්ඩායමේ. මේ ඔහුගේ ඩ්‍රම්ස් හැකියාවෙන් බිඳක්. මින් පෙරාතුවත් මොහු සහසම්බන්ධ වුනු වීඩියෝ සාරවිටේ ගිහින් තියෙනවා. මිස් කරගත්තෙ නැත්තං හැමදාම හොය හොය අහයි!

රචින්ත ජයවර්ධන



අදහස් (0)

කනට ඇහෙන්න... පපුවට දැනෙන්න...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site