IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ

යාපනය - නුවර ඒ නවය මාර්ගයේ  කනගරායන්කුලම් හිදී බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් මාර්ගය අසල බෝක්කුවක හැපී පෙරළීයෑමෙන්  පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි.

කනගරායන්කුලම කිලෝමීටර 220 වැනි කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී විශ්ව විද්‍යාලීය සිසුන් අටදෙනකුද බසයේ සිට ඇති බවත් තුවාල ලැබූ එක් අයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.

රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Share2016-04-27-3fea8b1026921826b5b8a09c4fc3f30f3628837acf67ef8c9257eeab565f9e9f-Picture Share2016-04-27-a9e19910c6f60cdee59f5d7164e8322d21f6713ea35c19d22e10f6ccf8be06b7-Picture Share2016-04-27-c6925a3899be387fe6815c261d38a8de9cbea4f2e89e3e34bc063126cbc79e07-Picture

ඡායාරූප - රොමේෂ් මධුෂංක



අදහස් (0)

කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ

ඉනෝකා Wednesday, 27 April 2016 10:06 AM

පෙරළිලා තියෙන හැටි දැක්කාම බය හිතෙනවා.පව් අහිංසක මගීන්.තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතනවා.! (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 27 April 2016 11:28 AM

නින්ද ගියාද බීලා ගියාද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site