IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කතරගම පාලමක් වතුරේ

බුත්තල කතරගම පාරේ ගෝනගමංආරේ තාවකාලික පාලම කැඩී ජල පහරට ගසාගෙන යාම නිසා වාහන ගමනාගමනය නතර විය.

වසර තුනක් පුරා අබලන්ව තිබූ මෙම බෝක්කු පාලමේ එක් මන්තීරුවක පමණක් වාහන ධාවනය විය.

මෙම පාලම කඩාගෙන යාම නිසා අම්පාර වැල්ලවාය, බදුල්ල, බුත්තල, බණ්ඩාරවෙල බලා යන වාහන තණමල්විල ඔස්සේ ගමන් කළ යුතු බව පොලිසිය කියයි.

2(1) 3 5 6

 



අදහස් (0)

කතරගම පාලමක් වතුරේ

සත්‍යයා Sunday, 15 May 2016 10:33 PM

ලංකාව කියන්නේ විපත් දිහා බල බලා දුක්විය යුතු රටක් නොවේ. රාජා භවතු ධම්මිකෝ වගේම දේවෝ වස්සතු කාලේන ගැනත් අපි අසා තිබෙනවා. (නි)

:       0       0

දර්ශන Monday, 16 May 2016 09:09 AM

සත්‍යා ඔබ හරි. (ර)

:       0       0

ඇන්ඩෘ Monday, 16 May 2016 02:54 AM

ප්‍රමිතියේ තරම හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සත්‍යයා Monday, 16 May 2016 09:57 PM

ඔබ පරණ එකාධිපතියගේ වැරදි අද දකින කොට අපි එයාව එලෙව්වේ ඊයේ. අපි කවදාවත් කාටවත් කඩේ නොයන නිසා අපි ඒ කාලෙත් "රාජ භවතු ධම්මිකෝ" කතාව කිව්වා. නමුත් පක්ෂග්‍රාහී මිනිසුන්ට අපේ හඬ ඇහුනේ නැහැ.(කෞ)

:       0       0

මාධව Monday, 16 May 2016 03:19 AM

සත්‍යා, රාජා භවතු ධම්මිකෝ කියලා ඔයාලට කියන්න තිබුණේ උගන්ඩාවෙ ගිය ඒකාධිපතියො රට පාලනය කරද්දී. ස්වභාවික විපත් කොහෙත් සිදුවෙනවා. ඒකට සමස්ත මිනිස් වර්ගයාම වගකියන්න ඕනෑ. ඔබත් ඇතුළුව. (නි)

:       0       0

බුද්ධි Monday, 16 May 2016 04:43 AM

නැත, මෙහි ඉදිකිරීම් කරන ආයතනය තාවකාලික පාලම නිසි ලෙස නඩත්තු කළ යුතුය. එය ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවේ කොටසක්. ඔවුන් තම වගකීම ඉටුකර නැති බවය් මගේ හැගීම.(ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 16 May 2016 06:06 AM

ලංකාවේ ඉන්නේ අන්ධභූත ජාතකයේ සෙනඟක්. පහුගිය කාලේ නයා කට ඇරියා වගේ පායනකොට රටේ නැති පුජා කන්නලවූ කර කර දැඟලුවා. දැන් ඒපාර සාමාන්‍ය මෝසම් වැසි ටිකක් සැරට වැස්සාම රටේ නායකයන්ට අවලාද නඟනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site