තිස්සමහාරාම පදිංචිකරුවන් දෙදෙනකු මරා සෙල්ලකතරගම ඇළක දැමීයැයි සැකපිට සොයමින් සිටි පුද්ගලයකු පෙරදින (06) රාත්‍රී කොළඹ කෙසෙල්වත්ත පොලිසියට බාර වූ බව පොලිසිය කියයි.
සෙල්ලකතරගම පදිංචිකරුවකු වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කතරගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් බාර වෙයි