(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කථානායක කාමරය අසලට ගිය අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබී නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි?
ජුනයිඩ් Friday, 06 May 2022 07:56 PM
මහලොකු චණ්ඩියා, අද ජයන්තිපුරේදි තව චූට්ටෙන් කනවා සුපිරි කෑමක්... කොළු පැටවුන්ගෙන්. එතන ඉන්නවා අපි දැක්කා වීඩියෝ එකේ. මෙයා හිතාගෙන ඉන්න ඇත්තේ මෙයාව ඉඹලා පිළිගනීවි කියලා. දැං ඔය ගතිය දුරු වෙයි...!
K Perera Friday, 06 May 2022 11:41 PM
අනිවාර්යයෙන්ම මෙයාවත් එළවන්න ඕනෑ...!
චන්දන Saturday, 07 May 2022 07:17 AM
නිකං චණ්ඩි වගේ දොඩවන්න එපා. සේරම දැනටමත් නිවාස අඩස්සියේ...