IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි

(අංජුල මහික වීරරත්න)

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමූ වූවාය.

කාන්තන්කුඩියේ සිට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා දැරිය අග්‍රාමාත්‍යවරිය හමුවී සංදේශයක් ද බාර දුන්නාය.

ෆාතිමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරිය ඇය සමග සුහඳ කතාබහක ද නිරත වූවාය.



අදහස් (11)

කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි

ලසා Monday, 14 October 2024 06:11 PM

ළමා විවාහත් තහනම් කරන්න...!

:       2       172

නිල්. සම්.Monday, 14 October 2024 07:01 PM

ළමා විවාහ ඇත්තටම ළමා අපයෝජන නැත්නම් අපචාර. මනමාල පාර්ශවය හා භාරකරුවන් සිරදඬුවම් ලැබිය යුතු වැරැද්දක්...!

:       1       119

jagath Monday, 14 October 2024 06:45 PM

ළමා විවාහ සහ 4ක් බඳින එකත් නවත්වන්න...

:       1       106

යෝගා Monday, 14 October 2024 07:42 PM

සංදර්ශන වල කෙලවරක් නෑනේ. මහරජාගේ කාලේත් ඔහොම්මයි..!

:       27       67

පාලිත රන්දොාඹගේ Monday, 14 October 2024 08:36 PM

සමහරක්ට ඉරිසියයි.

:       11       27

NASAR Tuesday, 15 October 2024 04:13 AM

ඔවුන්ට කරන්න බැරි දේ වෙන කෙනෙක් කළාම ඉරිසියයි. ලංකාවේ අයගේ කුහක කම... කවදාවත් හැදෙන්නේ නැති රටක්... ළමා විවාහ ලංකාවේ සිදුවෙන්නේ නෑ. තාත්තා දුවව දූෂණය කරන්නේ වැඩියෙන්ම ලංකාවේ. හොයලා බලන්න ඒවා කරන්නේ කුමන වර්ගයද කියලා.

:       0       0

ගාමිනි ගුනවර්දන Tuesday, 15 October 2024 06:40 AM

මේ ලන්කාවේ ළමයෙක්ද? ඇෆ්ඝනිස්ථානයේ හරි, පාකිස්තානයේ ළමයෙක්ද…? හරිනි හරි ආසයි වගේ සන්දර්ශන වලට.. අපිට තාම අර ෆයිල් මිටි පෙන්නුවේත් නෑ… දෑන් CID එකට ගිහිල්ලා පැමිණිලි කරමුකෝ (CID now under JVP) රාජපක්ෂලා හොරකම් කරපුවා, උගන්ඩාවේ හොරෙන් ආපුවා…. මිනිස්සු තමා පරාජිතයෝ….

:       0       2

Lalla Tuesday, 15 October 2024 07:28 AM

තවත් ප්‍රදර්ශනයක් පමණයි නොවේද?

:       0       2

Rifan Tuesday, 15 October 2024 08:04 AM

ඉහත සමහරක්ගේ ප්‍රතිචාර බලන කොට පේන්නේ පිටරටක සිදුවීමක් නම් මහා උජාරුවෙන් කථාකරන අපේ කට්ටිය තමන්ගේ රටේ කියා එනකොට තවම බලන්නේ අර පරණ කණ්ණාඩියෙන් තමයි...

:       0       0

de silva berlin Tuesday, 15 October 2024 03:36 PM

මහරජාගේ කාලේ කල විකාර වගේ වැඩ තවදුරටත් කරන්න එපා. බයිසිකලෙක නැගලා තමන්ගේ ගෙදර ඉඳන් අගමැති මන්දිරේට එන ඕනෑම කෙනෙකුට අගමැති හම්බවෙන්න අවසර දෙන්න අවශ්‍ය නැහැ.., කුඩා ආණ්ඩුවක් පවතින මේ අවස්ථාවේ අගමැතිට කරන්න භාරදුර වැඩ අප්‍රමාණව තිබෙනවා. ජාතින් ආගම් , ප්‍රදේශ වශයෙන් බෙදල පාලනය කිරීම නවත්වන්න . යම් කිසි ආගමකට හෝ ජාතියකට අදාල පුද්ගලයෙකුට විශේෂ සැලකිල්ලක් හෝ අඩු සැලකිල්ලක් දක්වන නීති ඉවත් කර සැමට එක නීතියක් ගෙන එන එක අත්‍යවශ්‍ය කටයුත්තක්...!

:       1       2

සතිශ් ගාමිනීWednesday, 16 October 2024 02:01 PM

ආගම් සමාන කරන්න කතා කරන අයම තමා ආගමික කරන්නේ පිටරට ඩොලර් ඩිනාර් වලින් අහින්සක බෞද්ධ මිනිස්සුන්ව… මේක බෞද්ධ රට, සෞදිය මුස්ලිම් රට ඇමරිකාව, ක්‍රිස්තියානි … අවශ්‍ය හැමෝටම සමාන සිවිල් සහ ආගමික නිදහස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site