IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කතක ළිඳ ලඟ පිලිස්සී මැරේ

පිළියන්දල කුඩා මාදුව ළිඳක් අසල  හතලිස්  හැවිරිදි කාන්තාවක් පිලිස්සී මිය ගිය බව පොලීසිය කියයි.

ඇගේ ගින්න නිවිම සඳහා නිරුවතින් දිය අදිමින් සිටි පුද්ගලයෙකු අතුරුදහන් වී ඇතැයිද ඔහු ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ කොස්තාපල්වරයෙකු  බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය කියයි.

 



අදහස් (0)

කතක ළිඳ ලඟ පිලිස්සී මැරේ

කුලතුංග Monday, 20 January 2014 12:16 PM

තරහා වෙන්න එපා මට මොකුත් තේරුනේ නැහැ , කවුරු හරි මැරිලා කියලා නම් තේරෙනවා (දී)

:       0       0

අමල් Monday, 20 January 2014 12:37 PM

චිකන් ගුන්යා හැදෙනවා මේවා අහල අප්පා. (නදී)

:       0       0

ඉරෝසා දිලානි පෙරේරා Monday, 20 January 2014 12:47 PM

මට නම් මේක තේරෙන්නේ නැහැ. ළිදේ තිබුනේ පෙට්‍රල්ද? (නදී)i

:       0       0

පාලින්ද Monday, 20 January 2014 01:15 PM

මොනවා උනත් අපාරදයක් තමන් වෙලා තියෙන්නේ (

:       0       0

කව්‍යා Monday, 20 January 2014 03:39 PM

කාන්තාවක් මැරිලා පොලිස් නිලධාරියෙක් අතුරුදහන් පුවත් දෙකක්ද (දී)

:       0       0

සෙනරත් Monday, 20 January 2014 03:39 PM

පොලිසියේ කෙනා මේකට සම්භන්ද කොහොමද (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 January 2014 03:58 PM

අපෝ ඔයාල මුකුත් දන්නේ නැහැ නේද ? මටනම් හොඳට තේරෙනවා මොකද වුණේ කියලා (දිල්)

:       0       0

චන්ද්‍ර Thursday, 23 January 2014 05:54 AM

එතකොට මේ නිරුවතින් දියනාන තැනක් නැත්නම් ගිනි ගන්නවා. අන්තෝ ජට බහී ජට..(අ)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 11:49 AM

"අන්තෝ ජටා - බහිතෝ ජටා - ජටාය ජටිතේ පජා" කියල බුදු හාමුදුරුවෝ කිව්වේ ඕව ගැන හිතල තමයි. ඒවායින් ගැලවෙන මාර්ගය බුදුන් වහන්සේ කියල දුන්නත්, මිනිසුන් කරන්නේ පිටත තියන ගැටත්(ගැටළු) ඇතුලේ තියෙන ගැටවල ට එකතු කරන එකයි. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 20 January 2014 07:25 PM

කතාව පැහැදිලියි. ඒත් පොලිස් නිලදාරියා හොයා ගන්නම ඕනේ ගිනිතියා ගන්න හේතුව හොයන්න. පව් මිය ගිය කාන්තාව. මේ නිලදාරීන් එතැන විනාශයක්.(කදී)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණසේකර Monday, 20 January 2014 07:56 PM

මොකක්ද මේ වඳුරු කුණුහරපෙ? නැත්නම් ගිණි ඇවිලිලාද? නිරුවත? ගින්දර?මරණය? මට මඥ්ඤං වගේ.(නදී)

:       0       0

තුෂාර-ඩුබායි Monday, 20 January 2014 08:14 PM

සම්පුර්ණ නිව්ස් එක දැම්මා නම් තමයි වඩා හොඳ. ටිකක් අවුල් තේරුම්ගන්න. ඡයා ඔයා සියල්ල දත් වගේ කියවන්න එපා. (නදී)

:       0       0

මනෝජ්-සාජා Monday, 20 January 2014 08:32 AM

දෙයියෝ සාක්කි ,මොකද්ද ඒ හරුපේ ?. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 20 January 2014 08:41 AM

මේක අමුතුම කතාවක් වගෙයි. නමුත් ජිවිතයක් විනාශ වීම ගැන කණගාටුයි. (නදී)

:       0       0

ඉෂාර Monday, 20 January 2014 08:45 AM

මොකක්ද බොලේ මේ අපබ්‍රන්සේ.(නදී)

:       0       0

සෙලාන්සියුස් Monday, 20 January 2014 09:06 AM

සමහරවිට ඒ පුද්ගලයා හොඳ අදහසකින් ක්‍රියා කළ කෙනෙක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

කුමාරි Monday, 20 January 2014 09:11 AM

ඒක අමුතුම වර්ගයේ මිනිමරුමක්ද? (නදී)

:       0       0

සමන් Monday, 20 January 2014 09:12 AM

තවත් හතර බීරි කතාවක ඇරඹුම. (නදී)

:       0       0

කුමාර Monday, 20 January 2014 10:06 AM

මොකද්ද ඒ කතාව , මොකුත් තේරුනේ නැහැ (දී)

:       0       0

දිනුෂා Monday, 20 January 2014 11:07 AM

මේ කතාව තෙරන්නෙ නැහැ (දී)

:       0       0

චතුර Monday, 20 January 2014 11:59 AM

මේ මොන අන්ඩර දෙමළයක් ද මේ....මොනවා උනත් ජිවිතයක් නැතිඋන එක අපරාදයක් (දී)

:       0       0

ශාන්ති Monday, 20 January 2014 11:17 PM

අනේ මන්දා මටත් නම් හරි පටලැවිල්ලක් මේක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 383 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 635 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 413 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 706 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1331 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 629 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1303 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site